පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් නගරයේ මංගල උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.
Tribune Express මේ බව වාර්තා කරයි.
පළ කරන ලද තොරතුරු වලට අනුව, පිපිරීම සිදුවී ඇත්තේ ප්‍රදේශයේ ප්‍රධානියාගේ නිවසේය.
මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.
මීට පෙර ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මධ්‍යයේ පිපිරීමක් සිදුවුණා.















